ESCAMP ව්‍යාපෘතිය

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ESCAMP ව්‍යාපෘතියේ මධ්‍ය වාර්ෂික ප්‍රගති සමාලෝචනය මේ දිනවල සිදු වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.